1984-87 අතර තුලදී ලංකාවේ චිත්‍රකතා පත්තර කිහිපයකට ඉදිරිපත් කරන ලද එක්දින නිමවන චිත්‍රකතා කිහිපයක්. එහි විස්තර දැනගැනීමට එම චිත්‍රය click කර එය විශාල කරන්න

කුඩා කාලයේ දී බලන්නට ලැබුණු බටහිර චිත්‍රකතා අතරින් ලකී ලුක් නම් ගොපල්ලාගේ කාටුන් නිර්මාණ මගේ ප්‍රියතම කතාවක් විය. ම මිත්‍ර අනුර ශ්‍රීනාත්ගේ අදහසක් අනුව, එම ශයිලියෙන් මෙම කතාව නිර්මාණය කෙරුණි.

පාඩුවට ගාස්තුව නම් මෙම කතාවද අනුර ශිනාත් මහතා ගේ අදහසකට අනුව, සාමාන්‍ය කාටුන් ශයිලියෙන් මා විසින් අඳින ලද එක්දින චිත්‍ර කතාවක්.

මෙහි කතාව මා විසින් රචිත ක්‍රිකට් ක්‍රීඩාවත්, මධ්‍යසාර පානයත් විහිළුවක් නොවීම නිසා කාටුන් චිත්‍ර උපයෝගී නොකර, සම්ප්රදානු කුල ශයිලියෙන් මා විසින් නිම කරන ලද එක්දින චිත්රකතාවක්.

දීර්ඝ චිත්රකතාවක් කිරීමේ අරමුණින්, එයට පෙර දැනුම්දීමකට කරන ලද චිත්‍රයක්. මෙහි කතා වසුතුව වීමට තිබුනේ, බටහිර සිනමා වල ත්‍රාස ජනක රථ වාහන රූප ගතකිරීමට වෙන්වූ, ස්ටන්ට් (stunt) කරුවෙකුගේ කතාවක්ය. ඔහු තිරයෙන් පිටතදී සාමාන්‍ය ජිවිතයේ මුහුණ දෙන භයානක අත්දැකීම් ගෙන ඒමට දැරූ උත්සාහයක්.
Testing
No comments:
Post a Comment