කැනඩාවේදී ඇක්‍රලික් තීන්තෙන් අදින ලද චිත්‍ර. මගේ විනෝදාංශයක් වන වාහන, විශේෂයෙන් ඩෑට්සන් සහ නිසාන් ෆෙයාර් ලේඩි Z රථය (Datsun Nissan Fairlady Z) ආශ්‍රිතව එම කාර් ක්ලබ් එකකට අදින ලද චිත්‍ර. එහි විස්තර දැනගැනීමට එම චිත්‍රය click කර එය විශාල කරන්න.

ඩෑට්සන් 240Z (S 30)

ඩෑට්සන් 280ZX (S 130)

නිසාන් 300ZX (Z 31)

නිසාන් 300ZX (Z 32)

නිසාන් 350Z (Z 33)

නිසාන් 370Z (Z 34)

චිත්‍ර සහ ග්රැෆික් භාණ්ඩ විකුණන ආයතනයක, නත්තල් සැමරුම් ෆ්ලයර් (flyer) එකක කවරයකට, මුලින්ම අඳින ලද ඇක්‍රලික් චිත්‍රය. විෂය වශයෙන්, එම ආයතනයේ විකිනීමට ඇති භාණ්ඩ උපයෝගී කරගෙන ඇත.
Testing
No comments:
Post a Comment